බසයක් පෙරළී 20ක් රෝහලට

එක් පුද්ගලයෙක් මරුට

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරක් තිබේ.

එම රිය අනතුරින් එක් පුද්ගලයෙකු මිය ගිය අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

The post බසයක් පෙරළී 20ක් රෝහලට appeared first on Aruna.

Next Post

සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Sun Mar 20 , 2022
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (21) දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.