බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක්

ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් ගිනි නිවීම් රථ 5ක්

කොටහේන බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ.

මහා නගර සභාවේ ගිනි නිවීම් හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම හේතුවෙන් ගිනි නිවීම් රථ 5ක් පිටත්ව ගොස් තිබේ.

The post බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක් appeared first on Aruna.

Next Post

ආසාදිතයන් අද 236යි

Sun Mar 20 , 2022
කොවිඩ් ආසාදිතයින් තව 236 ක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.