හෙට සිට මිල වැඩිවෙන තවත් දෙයක්
වෙළදපොළේ මුව මිල හෙට(21) සිට 30කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව මුද්‍රණ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
මුව ඇඳුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා පවතින ගැටලු සඳහා මෙම තීරණයට පත් වූ බව එහි සභාපති විදුර අල්ගම මහතා විසින් සිදු කරන ලදී.
The post මස්ක් මිලත් ඉහළ යයි appeared first on Aruna.