විපක්ෂ රැළියකට ගිය කතක් වැටී මරුට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ දි අද පැවැති සමගි ජන බලවේග රැළියක් සඳහා සහභාගීවීමට පෙළපාලියක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි

Next Post

SXSW හි එකම යුක්රේන පනත ඔස්ටින් වෙත 'යුධ මාස්ටර්' ගෙන ඒම සඳහා කියෙව් පලා ගිය ආකාරය

Sun Mar 20 , 2022
මේ මොහොතට පැමිණීමට – සෙනසුරාදා (මාර්තු 19) ටෙක්සාස් හි ඔස්ටින්හි ස්පීකීසි හිදී “මාස්ටර්ස් ඔෆ් වෝර්” ගායනා කිරීම බොබ් ඩිලන්ගේ ගිටාර් වාදකයා යුක්රේන ධජවලින් සැරසුණු රසිකයන් බැල්කනියේ සිට ඝෝෂා කරන විට – ඔලෙක්සැන්ඩ්‍රා සරිට්ස්කා දරුණු ගමනකට මුහුණ දුන්නාය. පෙබරවාරි 25 වන දින, ජනප්‍රිය කලාපීය ත්‍රිත්වය සඳහා 29 හැවිරිදි ගායකයා කස්කා රුසියාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.