සතුටින් සිටින දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදිරියට

2022 ලෝක සංතුෂ්ටි දර්ශකය මෙන්න

ශ්‍රී ලංකා ලෝක සංතුෂ්ටි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට පැමිණ තිබේ.

එ අනුව මේ වන විට එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127 වන ස්ථානයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කරනු ලබන ලෝක සංතුෂ්ට ලංකාව දර්ශකයට අනුව 2021 වසරේ ශ්‍රී 129 වැනි ස්ථානයේ පසුවය.

ඒ අනුව පසුගිය වසරට හෝ ශ්‍රී ලංකා ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබේ.

ලෝක ශාන්ති දර්ශකයේ පළමු ස්ථානයේ පින්ලන්තය රැදී සිටින අතර, අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ආසියාවේ කිසඳු රටක් මුල් ස්ථාන 20 අතරට ඇතුළත් නොවේ.

නේපාලය 84
උපාධිය 94
පාකිස්ථානය 121
ඉන්දියාව 139

The post සතුටින් සිටින දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදිරියට appeared first on Aruna.

Next Post

දිවයිනේ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

Sun Mar 20 , 2022
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.