2022 ලෝක සංතුෂ්ටි දර්ශකය මෙන්න
ශ්‍රී ලංකා ලෝක සංතුෂ්ටි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට පැමිණ තිබේ.
එ අනුව මේ වන විට එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127 වන ස්ථානයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කරනු ලබන ලෝක සංතුෂ්ට ලංකාව දර්ශකයට අනුව 2021 වසරේ ශ්‍රී 129 වැනි ස්ථානයේ පසුවය.
ඒ අනුව පසුගිය වසරට හෝ ශ්‍රී ලංකා ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබේ.
ලෝක ශාන්ති දර්ශකයේ පළමු ස්ථානයේ පින්ලන්තය රැදී සිටින අතර, අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත් කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ආසියාවේ කිසඳු රටක් මුල් ස්ථාන 20 අතරට ඇතුළත් නොවේ.
නේපාලය 84
උපාධිය 94
පාකිස්ථානය 121
ඉන්දියාව 139
The post සතුටින් සිටින දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදිරියට appeared first on Aruna.