හිටපු ජනපති හදිසියේ දෙවිනුවර පූජා භූමියට

ජනාධිපතිපාල සිරිසේන අද ගිය ගමන

හිටපු ජනාධිපති. දෙවිනුවර පූජා භූමියට පැමිණි සිරිසේන මහතා මහා ඓතිහාසික දෙවිනුවර පරම විචිත්‍රාරාම නිකායේ අනුනායක අමරපුර ශ්‍රී සුනන්ද මහ නාහිමියන් බැහැදැක සුවදුක් විමසූ අතර පසුව විහාරස්ථානයේ බුදු මැදුරේ ආගමික වතාවත්වල නිරත විය.

ඉන් අනතුරුව උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයට ගිය‍‍්‍රීපාල සිරිසේන මහතා එහි පැවති දේව පූජාවකට සහභාගී විය. පසුව දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද නිරත විය.

ජයසිරි පේදුරුආරච්චි – මාතර

The post හිටපු ජනපති හදිසියේ දෙවිනුවර පූජා භූමියට appeared first on Aruna.

Next Post

කිරි තේ එකක් රුපියල් 100 යි

Sun Mar 20 , 2022
කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.