කොවිඩ් සමග සටන් කළ තවත් 69ක් ගෙදර යයි

සුවය ලැබූ සමස්ත මට්ටමින් 624,745 දක්වා ඉහළට

තවත් 69 දෙනෙකු සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව624,745 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව කි. 17,021 කි.

සමස්ත කොවිඩ් සංඛ්‍යාව 658,197කි.

දැනට වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 16,431 කි.

The post කොවිඩ් සමග සටන් කළ තවත් 69ක් ගෙදර යයි appeared first on Aruna.

Next Post

ඉන්ධන ප්‍රශ්නෙන් ගුවන් කුරුල්ලෝත් නිහඬ වෙති

Mon Mar 21 , 2022
ඉන්ධන ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් පියාසර කිරීම්ද සීමා කර ඇතැයි ගුවන් හමුදාව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.