දෙමටගොඩ රුවන් 4 දා තෙක් යළි රිමාන්ඩ්

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.

Next Post

Machine Gun Kelly ගෝලීය 'Mainstream Sellout' Arena Tour සඳහා දිනයන් නිවේදනය කරයි

Mon Mar 21 , 2022
මැෂින් තුවක්කු කෙලී සඳුදා (මාර්තු 21) ඔහුගේ විස්තීරණ “ප්‍රධාන ධාරාවේ Sellout” ගෝලීය තරඟ සංචාරයේ දිනයන් ප්‍රකාශයට පත් කරන ලදී, එය “Emo Girl” රැප්-රොකර් ජැක්සන්විල් සිට ලුයිස්විල් දක්වා, ඩෙට්‍රොයිට් සිට ඩෙන්වර් දක්වා සහ ජූනි 8 සිට ඊට පෙර සෑම තැනකම ගෙන යනු ඇත. මාසයක යුරෝපීය සංදර්ශන මාලාවක් සඳහා සැප්තැම්බර් මාසයේදී විදේශගත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.