හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.
Next Post
Machine Gun Kelly ගෝලීය 'Mainstream Sellout' Arena Tour සඳහා දිනයන් නිවේදනය කරයි
Mon Mar 21 , 2022
මැෂින් තුවක්කු කෙලී සඳුදා (මාර්තු 21) ඔහුගේ විස්තීරණ “ප්‍රධාන ධාරාවේ Sellout” ගෝලීය තරඟ සංචාරයේ දිනයන් ප්‍රකාශයට පත් කරන ලදී, එය “Emo Girl” රැප්-රොකර් ජැක්සන්විල් සිට ලුයිස්විල් දක්වා, ඩෙට්රොයිට් සිට ඩෙන්වර් දක්වා සහ ජූනි 8 සිට ඊට පෙර සෑම තැනකම ගෙන යනු ඇත. මාසයක යුරෝපීය සංදර්ශන මාලාවක් සඳහා සැප්තැම්බර් මාසයේදී විදේශගත […]

සබැඳි පුවත්
-
3 months ago
බේරුවල නගරයේ පන්දම් දල්වා ජවිපෙ විරෝධතාවයක
-
2 months ago
ජම්බු ගෙඩියෙන් ආ මාරයා දැරිය ඩැහැ ගනී
-
2 months ago
විරෝධතාකරුවන්ට යකඩ පොලු ප්‍රහාරයක්
-
4 months ago
කොවිඩ් ආසාදනය වූ 124කට සුවයි
-
2 months ago
විරෝධයට එක්වූ පොලිස් සැරයන්ට සිදුවූ දේ