පෙම්වතිය මරා කැලණි ගඟට දාලා

ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවසේදී තම පෙම්වතියව ගෙල සිරකර ඝාතනය කර ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර කාර් රථයකින් රැගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කළේය .

Next Post

කොවිඩ් සමග සටන් කළ තවත් 69ක් ගෙදර යයි

Mon Mar 21 , 2022
සුවය ලැබූ සමස්ත මට්ටමින් 624,745 දක්වා ඉහළට තවත් 69 දෙනෙකු සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව624,745 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව කි. 17,021 කි. සමස්ත කොවිඩ් සංඛ්‍යාව 658,197කි. දැනට වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 16,431 කි. The post කොවිඩ් සමග සටන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.