යතුරුපැදිය තාප්පයේ ගැටී දෙදෙනක් මරුට

තිදෙනෙකු ගමන් ගත් යතූරැ පැදියක් අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටීමෙන් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලීසිය පැවසිය.

Next Post

CL Synergy වර්ධන උපාය මාර්ගයේ මීළඟ පියවර ලෙස ඉදිරි IPO නිවේදනය කරයි

Mon Mar 21 , 2022
CL Synergy Limited 2022 අප්‍රේල් 7 වන දින විවෘත කිරීමට නියමිත එහි මූලික මහජන නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙතින් නිල අනුමැතිය ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන භාණ්ඩ ප්‍රවාහන විසඳුම් සපයන්නෙකු විසින් අපේක්ෂිත IPO නිකුත් කරනු ඇත. නව සාමාන්‍ය ඡන්ද මිලියන 63 ක දායකත්වයක් සඳහා පිරිනැමීමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.