දිවයිනේ විවිධ ප්‍රදේශවල දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන අට දෙනකු සමග එම පට්ටම් 553ක් හා ඇණ 323ක් සහ ඒවා ගැලීවීමට යොදා ගන්නා යකඩ ඉනි දෙකක් සහ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථ තුනක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Next Post
Glass Animals' Heat Waves' Billboard Global Charts දෙකේම රජකම් කරයි
Mon Mar 21 , 2022
වීදුරු සතුන්“උණුසුම් තරංග” ලෝකයේ උණුසුම්ම ගීතය ලෙස පවතී, එය නායකත්වය දෙයි Billboard Global 200 හතරවන සතිය සඳහා වගුව සහ Billboard Global Excl. එක්සත් ජනපදය දෙවන රාමුව සඳහා ශ්‍රේණිගත කිරීම. ප්‍රස්ථාර දෙක (2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ) ලුමිනේට් විසින් කලින් MRC දත්ත සම්පාදනය කරන ලද පරිදි ලොව පුරා ප්‍රදේශ 200කට වඩා […]

සබැඳි පුවත්
-
2 months ago
මහින්දගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂක CIDයට
-
3 months ago
කොවිඩ් ආසාදිතයන් 234ක්
-
3 months ago
සඳලංකාවේ බොරළු කැපීම නවත්වන්නැයි නියෝග
-
2 months ago
අදත් පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්
-
2 months ago
රජයේ සේවකයින්ගේ වැටුප කැපෙයි ද ?