ශ්‍රී ලංකාව චීනයෙන් ලොකු ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා අද (21) පැවසීය.

Next Post

132ක් සමඟින් ගමන් ගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ බෝයිං ගුවන් යානයක් චීනයේදී කඩා වැටෙයි

Mon Mar 21 , 2022
පුද්ගලයන් 132 දෙනෙකු සමඟ චීනයේ කුන්මිං නගරයේ සිට ගුවැන්ෂු වෙත පියාසර කරමින් සිටියදී සඳුදා දකුණු චීනයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ඇති බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය (CAAC) පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.