ශ්රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා අද (21) පැවසීය.
Next Post
132ක් සමඟින් ගමන් ගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ බෝයිං ගුවන් යානයක් චීනයේදී කඩා වැටෙයි
Mon Mar 21 , 2022
පුද්ගලයන් 132 දෙනෙකු සමඟ චීනයේ කුන්මිං නගරයේ සිට ගුවැන්ෂු වෙත පියාසර කරමින් සිටියදී සඳුදා දකුණු චීනයේ කඳුකර ප්රදේශයකට කඩා වැටී ඇති බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය (CAAC) පවසයි. තව..

සබැඳි පුවත්
-
3 months ago
අධිභාර පනත ලබන 7 වෙනිදා විවාදයට
-
4 months ago
පීඩන අවපාතය දුර්වල වී යයි
-
2 months ago
‘‘සියල්ල යථා තත්ත්වයට පත් කරනවා‘‘
-
3 months ago
අදයි හෙටයි ඩීසල් ගන්න පෝලිමේ ඉන්න එපා
-
3 months ago
නීති පද්ධතිය ගැන මහින්දානන්දගෙන් චෝදනාවක්