සංචාරක ආයතනවලට ඇමතිගෙන් සහනයක්

සංචාරක ඇමති ගත් තීරණය

සංචාරක ආයතනය සඳහා සංචාරක සංවර්ධන බදු ගෙවීමට සහ කාලයක් ලබාදීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතනය සඳහා එම සහන කාලය ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ, 2019 වසරේ අප්‍රේල් මස පළමුවනදා සිට 2021 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ගෙවිය යුතු මුදල් ගෙවීම සඳහා වසර 02ක සහන කාලයක් ලබාදීමට සැලසුම් කර ඇත.

ඊට අදාළ යෝජනාව මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි.

The post සංචාරක ආයතනවලට ඇමතිගෙන් සහනයක් appeared first on අරුණ.

Next Post

දෙමටගොඩ රුවන් 4 දා තෙක් යළි රිමාන්ඩ්

Mon Mar 21 , 2022
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.