උපදේශක කමිටුව ජාතික ආර්ථික සභාවට හදිසි නිර්දේශ පහක් යෝජනා කරයි

කොළඹජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත්කළ උපදේශක කමිටුව විසින් වහාම ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ පහක් ඉදිරිපත් කර තිබේ. උපදේශක කමිටු සාමාජිකයින් අද (21) පෙරවරුවේ ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයින් හමුවී යෝජනා මාලාව ඉදිරිපත් කළහ. ජනාධිපතිවරයා විසින් 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් පත් කළා […]

Next Post

මල්වතු – අස්ගිරි නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mon Mar 21 , 2022
ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා 13ක් ඇතුළත් ලිපියක් තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (21) බාරදෙනු ලැබීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.