වතුර බෝතලයත් ගණන් උස්සයි

ඉහළ ගිය ජල බෝතලයේ නව මිල

ජල බෝතලයක මිල ඉහළ පියවර ගත් බව ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය සඳහන් කළේය.

නිෂ්පාදන අමු ද්‍රව්‍ය නිෂ්පාදනය, ඉන්ධන මිල සහ හිස් බෝතල් නිෂ්පාදනය කිරීම මත නිෂ්පාදනය ජල බෝතලයක මිල ඉහළ දමා ඇත.

ලීටර් එක හමාරේ බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇති අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300 ක් වන බව එම සංගමය පවසයි.

The post වතුර බෝතලයත් ගණන් උස්සයි appeared first on Aruna.

Next Post

බස්නාහිර පාසල් විභාග නියමිත පරිදි

Mon Mar 21 , 2022
බස්නාහිර පාළාත් පාසල්වල අර්ධ වාර්ෂික විභාගය නියමිත පරදි පැවැත්වෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අංශය සඳහන් කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.