සංචාරක ඇමති ගත් තීරණය
සංචාරක ආයතනය සඳහා සංචාරක සංවර්ධන බදු ගෙවීමට සහ කාලයක් ලබාදීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතනය සඳහා එම සහන කාලය ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ, 2019 වසරේ අප්‍රේල් මස පළමුවනදා සිට 2021 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ගෙවිය යුතු මුදල් ගෙවීම සඳහා වසර 02ක සහන කාලයක් ලබාදීමට සැලසුම් කර ඇත.
ඊට අදාළ යෝජනාව මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි.
The post සංචාරක ආයතනවලට ඇමතිගෙන් සහනයක් appeared first on අරුණ.