Next Post
ත්රිරෝදය ඉස්සූ තරුණයා රිමාන්ඩ්
Mon Mar 21 , 2022
කොළඹ කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳි සිටි කොළඹ නගර සභා ආරක්ෂක නිලධාරියකුගේ නවතා තිබූ ත්රීරෝද රථය සොරාගත් බව කියන විසි හැවිරිදි සැකකරුවකු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩබලන කොළඹ ප්රධාන මහේස්ත්රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.
