‘අධිභාර පනත ව්‍යවස්ථාවට එකඟයි‘

ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Next Post

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කෙරේ

Tue Mar 22 , 2022
විදේශීය දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ අවලංගු කිරීම හෝ අධිකරණමය වශයෙන් වෙන්වීම පිළිගැනීමට අදාළව නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.