ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා නොදීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
Next Post
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පහළට
Tue Mar 22 , 2022
ආසන්න ඩොලරයක විකිනුම් මිල අද රු. 282.49ක් ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සම්බන්ධ ශ්‍රී ලංකා රුපියල තවත් පහළට ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කළේ අද දිනයේ හෝ ඩොලර් ඩොලරයක විකිණුම් මිල ලෙස රුපියල් 282.49ක් ලෙස සටහන් වූ බවයි. අද දින ඩොලරයක ගැණුම් මිල ලෙස රුපියල් 272.06ක් ශ්‍රී ලංකා මහ […]

සබැඳි පුවත්
-
3 months ago
අම්බලන්තොට – කතරගම මාර්ගය වැසෙයි
-
3 months ago
‘බඩ ගැන හිතපු රට ගැන හිතපු දෙගොල්ලන්ටම දැන් කන්න නෑ‘
-
3 months ago
ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක ණයක්
-
2 months ago
ජීවන් තොණ්ඩමන් විශ්වාස භංගයට පක්ෂ වෙයි
-
2 months ago
රක්ෂණ සභාපතිට ලිට්රෝ සමාගම බාර දෙයි
-
3 months ago
අද ලග්න 4කට සුබයි