අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්

යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක නිති විරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 15000ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වත්තල පොලීසියේ කොස්තාපල්වරය ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (22) නියෝග කළේය.

Next Post

මතය: ආනයන බලපත්‍ර හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇත

Tue Mar 22 , 2022
2022 මාර්තු අංක 2270/18 දරන Advocata අතිවිශේෂ ගැසට් පත්‍රය, මුදල් අමාත්‍යාංශය විසින් “අත්‍යවශ්‍ය නොවන” ලෙස තීරණය කරන ලද භාණ්ඩ 367ක් සඳහා ආනයන සීමා පනවයි. මේවා දැන් ආනයනය කළ හැක්කේ ආනයන අපනයන පාලන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ පමණි. මෙම පියවර ආනයනික භාණ්ඩ පරාසයක දැනටමත් පවතින ආනයන සීමාවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.