ආණ්ඩු පක්ෂය අද ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (22) ජනාධිපති රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

අරලියගහ මන්දිරයේ දී අද පස්වරු 6.30ට පමණ අදාළ රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මේ සඳහා අනිවාර්යයෙන් සහභාගී වන ලෙස දැනුම් දී ඇත.

මේ අතර, අද ලැයිස්තුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට සහභාගී විය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධි විධාන ) සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ඒ අනුව ආරම්භ වේ.

The post ආණ්ඩු පක්ෂය අද ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි appeared first on අරුණ.

Next Post

කාලගුණයෙන් ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

Tue Mar 22 , 2022
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් මියන්මාර වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.