ඇමෙරිකාවේ වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

දෙදින නිල සංචාරයක්

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජීන් නූලන්ඩ් දිවයිනට පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහාය.

ඇය සමග තවත් උසස් නිලධාරීන් 05 දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ ඇත.

මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 281 දරන ගුවන් යානයෙන් අද (22) රාත්‍රී 7.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණේ.

The post ඇමෙරිකාවේ වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට appeared first on අරුණ.

Next Post

ඇමෙරිකා වේ දේශපාලන වැඩබලන රාජ්‍ය ලේකම් ලංකාවේ නිල සංචාරයක

Tue Mar 22 , 2022
ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් ( Victoria Jane Nuland ) මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (21) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.