‘‘ඉන්දීය භාණ්ඩ නිදහස් කරන්න සියල්ල සූදානම්‘‘

ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

Next Post

Charli XCX 'Crash' UK Albums Chart වෙත සකසා ඇත

Tue Mar 22 , 2022
චාලි XCX ඇය සමඟ පළමු එක්සත් රාජධානියේ අංක 1 සඳහා ධ්‍රැව ස්ථානයේ සිටී කඩා වැටීම (අත්ලාන්තික් සාගරය හරහා). බ්‍රිතාන්‍ය ගායකයා සහ නිෂ්පාදකයා ප්‍රස්ථාර තරඟයට නායකත්වය දෙයි මැද අදියර සමග කඩා වැටීමඇයට පස්වන ස්ටුඩියෝ ඇල්බමය. දැනට, LP යනු භෞතික ආකෘතිවල විශාලතම විකුණුම්කරු වන අතර, එහි සමස්ත ප්‍රස්ථාර අලෙවියෙන් 83% ක් පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.