ඉන්ධන,ගෑස් අර්බුදය ලබන සතියේ අවසන්?

ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත .

Next Post

යුක්රේනයට ගීත ආදායම පරිත්‍යාග කිරීමට Devo

Tue Mar 22 , 2022
දේවෝ“විප් ඉට්” වැනි ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධ New Wave සංගීත කණ්ඩායම කියා සිටියේ ඔවුන් අප්‍රේල් මාසය පුරාම ඔවුන්ගේ ගීත නාමාවලියෙන් ඔවුන්ගේ බලපත්‍ර ආදායම පුද්ගලික මූල්‍ය දායකත්වයන් සමඟ යුක්රේනියානුවන්ට සහය වන සංවිධානවලට පරිත්‍යාග කරන බවයි. මිනිසුන් සහ සරණාගතයින්. සඳහා මුදල් වෙන් කරනු ලැබේ සංගීතය UA සුරකියි හා ලෝක මධ්යම කුස්සිය. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.