ඒකීය ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් ලැබේ

ශ්‍රී ලංකාව තුළ ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. තව..

Next Post

ගෑස් තවත් මෙට්‍රික්ටොන් 7000 ක් දිවයිනට ළඟා වෙයි

Tue Mar 22 , 2022
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 7000 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි දින තුන තුළ ශ්‍රී ලංකාවට ළගාවන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.