ශ්‍රී ලංකාව තුළ ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. තව..
Next Post
යකඩ හොරු ඇල්ලු පොලිසියේ දෙන්නාට තෑගි
Tue Mar 22 , 2022
දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට දායක වූ පොළොන්නරු මහා මාර්ග යතුරු ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනාට මුදල් ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවයක් උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී අද සවස සිදු කෙරිණි.

සබැඳි පුවත්
-
4 months ago
රන් මිල නව සර්වකාලීන ඉහළම මට්ටමට පැමිණ තිබේ
-
2 months ago
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය