කොවිඩ් ආසාදනය වූ තවත් සිව්දෙනෙකු මෙළොව හැර යයි

සමස්ත කොවිඩ් මරණ ගණන 16,440ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 04ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (21) තහවුරු කර ඇත.

ඒ අනුව, ලෝකයේ මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,440කි.

වාර්තා වූ කොවිඩ් මරණ අතර, පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් ද වේ.

The post කොවිඩ් ආසාදනය වූ තවත් සිව්දෙනෙකු මෙළොව හැර යයි appeared first on Aruna.

Next Post

වැව්වල වතුර මට්ටම අඩියේ: විදුලි උත්පාදනයට බාධා

Tue Mar 22 , 2022
ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වන විට ඉතා අඩු මට්ටමක පැවතීම නිසා ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා ඇති වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.