කොවිඩ් සමඟ සටන් කළ 59ක් ගෙදර යයි

දේශීය සුවය ලැබූ ඉහළ මට්ටමක

කොවිඩ් 19 උණ රෝගයෙන් තවත් 59ක් ද (03) දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රෝග ව්‍යාධි විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සුවය 624,804ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල්ගතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගියකු සංඛ්‍යාව 18,338කි.

The post කොවිඩ් සමඟ සටන් කළ 59ක් ගෙදර යයි appeared first on Aruna.

Next Post

‘අයි.එම්.එෆ් වාර්තාව නොදීම මන්ත්‍රී වරප්‍රසාද කැඩීමක්‘

Tue Mar 22 , 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා නොදීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.