ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

ගම්මන්පිල ජනපතිට යැවූ ලිපිය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලා අස්වී ඇත.

බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇති නිල විධායක තනතුරක් වූ මෙම තනතුරේ පෙනී සිටීමට සුදුසු බව සඳහන් කර ඇත.

මේ බව උදය ගම්මන්පිල මහතා විසින් ජනාධිපති රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතා ජනාධිපතිට යැවූ ලිපිය පහතින්….

පුද්ගලයන් 1 දෙනෙකුගේ රූපයක් සහ 'නීතිඥ උදය ගම්මන්පිල නීතිඥ උදය ගම්මන්පිල නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මන්ත්‍රී, නායක පිවිතුරු හෙළ උරුමය නායක පිවිතුරු හෙළ උරුමය PHU/OTH/2022/001 2022 මාර්තු මාසයේ දී ජනාධිපති ජනාධිපති ජනාධිපති අතිගරු ජනාධිපතිතුමනි සීක සම්බන්ධීකරණ කම්ටු සභාපති තනතුරෙන් ඉවත් වීම තනතුරෙන් ඔබතුමා විසින් සිතා සිටින ප්‍රාදේශීය සම්බන්ධිකරණ කම්ටුවෙ සහාපති ලෙස මාව පත්කිරීම පිළිබඳව ප්‍රණාමය දකරමි.  අමාත්‍ය ධූරයෙන් ඉවත්ක වැවින් නතුරේ තව දුරටත් පවතින බව නිගමනයයි.  තොරතුරු මම දැනුවත් කිරීම මෙයට අජමමන්පිල සේවයට කැප උදය පාර්ලිමේන්තු මන්ත්‍රී පිටපත ප්‍රාදේශීය ලේකම් අංක 448 කෝට්ටේ පාර පිටකෝට්ටේ (+94) 2877628 (+94)11 2877626 udaya.gammanpila@ymail.com No 448 Kotte Road Pitakotte Srilanka Pitakotte. UdayaGammanpilaFanPage @UPGammanpila udayagammanpila'

The post ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි appeared first on අරුණ.

Next Post

විදුලිබල ඇමැතිගේ රියදුරු ඝාතනයට අයෙක් අත්අඩංගුවට

Tue Mar 22 , 2022
විදුලි බල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බැව පොලිසිය සඳහන් කරයි

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.