ගැසට්ටුවට අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්ට නියෝග

අවශේෂ කැලෑ පාලනය සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්ට බලය පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්වරයාට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Next Post

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගෝලීය නීති සමාගමක් බඳවා ගැනීමට ශ්‍රී ලංකාව

Tue Mar 22 , 2022
රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකාව ගෝලීය නීති සමාගමක් බඳවා ගන්නා බව කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.