ගෑස් තවත් මෙට්‍රික්ටොන් 7000 ක් දිවයිනට ළඟා වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 7000 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි දින තුන තුළ ශ්‍රී ලංකාවට ළගාවන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

Next Post

IFPI ගෝලීය වාර්තාව 2022: සංගීත ආදායම හත්වන වසර සඳහා ඩොලර් 25.9B දක්වා ඉහළ යයි

Tue Mar 22 , 2022
ෆොනොග්‍රැෆික් කර්මාන්තයේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFPI) “ගෝලීය සංගීත වාර්තාව 2022” ට අනුව, සෑම කලාපයකම සහ ලෝකයේ ඉහළම 10 වෙළඳපල තුළ වාර්තාගත සංගීත ආදායමක් සමඟින් 2021 දී අඛණ්ඩව හත්වන වසර සඳහා ගෝලීය සංගීත අලෙවිය වර්ධනය විය. මුළු ආදායම ඩොලර් බිලියන 25.9 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරට වඩා 18.5% ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.