දොස්තරගේ මෝටර් රථයෙන් යතුරුපැදිකරුගේ මාරයා එයි

මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදී අද (22) මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙකු පැදවූ කාර් රථයක් යතුරුපැදියක හා ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක හා ත්‍රි රෝද රථයේ ගමන්ගත් මව, පියා හා මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව තලාතුඔය පොලිසිය කියයි.

Next Post

Dua Lipa, Metallica, Green Day සහ තවත් බොහෝ දේ Lollapalooza 2022 සිරස්තලයට

Tue Mar 22 , 2022
ලොල්ලපලූසා එහි 2022 උත්සවයේ සිරස්තලයට සංගීතයේ විශාලතම නම් කිහිපයක් තට්ටු කර ඇත. මෙම වසරේ බිල්පතේ ඉහළම ඇතුළත් වේ Dua Lipa, මෙටලිකා, ජේ. කෝල්, හරිත දිනය හා ඩෝජා කැට්. චිකාගෝ හි දින හතරක උත්සවයේදී මැෂින් ගන් කෙලී, ලිල් බේබි, කයිගෝ, ජේන්ස් ඇඩික්ෂන්, ග්ලාස් ඇනිමල්ස්, බිලී ස්ට්‍රින්ග්ස්, බිග් සීන්, ද කිඩ් ලැරෝයි, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.