මහජන පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට යයි

රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වන ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර ඇත.

Next Post

මාර්තු රට මාසයේ නවකයා: කාටර් විශ්වාසය

Tue Mar 22 , 2022
පසුගිය වසරේ, කාටර් ෆේත් ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන තුනකට ළඟා විය: උතුරු කැරොලිනාවේ ස්වදේශිකයා නැෂ්විල් හි බෙල්මොන්ට් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා පමණක් නොව, ඇය රයිමන් ශ්‍රවණාගාරයේදී සිය මංගල රංගනය ඉදිරිපත් කර ඇගේ ගීත හයේ ඊපී නිකුත් කළාය. ආදරය ආදරය වීමට ඉඩ දෙන්නPound It Out Loud Entertainment හරහා. දැන්, Faith විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.