යකඩ හොරු ඇල්ලු පොලිසියේ දෙන්නාට තෑගි

දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට දායක වූ පොළොන්නරු මහා මාර්ග යතුරු ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනාට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී අද සවස සිදු කෙරිණි.

Next Post

කෝඩි ජොන්සන් ඔහුගේ පළමු රට ගුවන් ධාවන නායකයා ලකුණු කරයි: 'වටිනා දෙයක් සාක්ෂාත් කර ගැනීම කලාතුරකිනි පහසු කාර්යයක්'

Tue Mar 22 , 2022
කෝඩි ජොන්සන් මත ඔහුගේ පළමු අංක 1 ලබා ගනී දැන්වීම් පුවරුවගේ රට ගුවන් වාදනය ප්‍රස්ථාරය (මාර්තු 26 දිනැති), ” ‘ඔබට නොහැකි වන තුරු” සමඟ. ලුමිනේට්, කලින් MRC දත්ත වලට අනුව, මාර්තු 20 න් අවසන් වන සතිය තුළ ගීතය 14% කින් ප්‍රේක්ෂක ප්‍රතිචාර මිලියන 25.4 දක්වා වැඩි විය. මෙම ගීතය Matt […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.