ලොකුගේ ගේ රියදුරාගේ ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි

පිළියන්දල දී සිදු කළ

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකු ගේ රියදුරා මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධානියාගේ අද(22) අත්අඩංගුවට ගෙන ඇත.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු විය.

 

සබැඳි පුවත් –

බලශක්ති ඇමතිගේ රියදුරු අඩංගු කෙරේ

The post ලොකුගේ ගේරියදුරාගේ වයසේ කෙනෙක් අල්ලයි appeared first on Aruna.

Next Post

ඇමති රියදුරු ඝාතනයට තවත් දෙදෙනෙක් බාරවෙති

Tue Mar 22 , 2022
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා පැවසීය

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.