නීති පද්ධතිය ගැන මහින්දානන්දගෙන් චෝදනාවක්

මෙරට බොහෝ නීති සකස්වී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදකයා නැංවීමට නොව කිරි පිටි හදන නවසීලන්තය සතුටු කෙරෙන ආකාරයට යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Next Post

‘අධිභාර පනත ව්‍යවස්ථාවට එකඟයි‘

Tue Mar 22 , 2022
ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.