ලබන වසරේ තවත් ජාතික පාසල් 200ක් පාසල් පද්ධතියට

2023 වන විට ලංකාවේ ජාතික පාසල් 1204ක්

2023 වසරේ තවත් ජාතික පාසල් 200 ක් පාසල් පද්ධතියට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පාසල් 09 ක් හඳුන්වා දීමට හැකි වී තිබේ.

ජාතික පාසල් දහසක් වැඩසටහනේ ප්‍රිය සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරයා මේ බව තහවුරු විය.

සියලුම පළාත් ආවරණය වන පරිදි පාසල් 9ක් අපි හඳුන්වා දුන්නා අලුතින්. ඊට පෙර අනිත් හැම එකකම බාලිකා පාසල් 42කුත්, දිස්ති‍්‍රක්කයක් ආවරණය වන පරිදි කටයුතු කරගෙන යනවා මේ වසරේ ප‍්‍රගතිය එහෙමයි.

ඊට පස්සේ 2023 වසරේ අපි තව පාසල් 200ක් පමණ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 2024 වසරේ අපි තව පාසල් ටිකක් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කර්තව්‍යය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතැනදි 2021, 2022, 2023 දක්වා අපි සැලසුම් කරනවා සියලුම ජාතික පාසල් වලට හදුනාගත්තු 831 ට, ඒ වගේම දැනට තියෙන ජාතික පාසල් 373 ත්, එතකොට ලංකාවේ පාසල් ජාතික පාසල් 1204 දක්වා වැඩි වෙනවා.

The post ලබන වසරේ තවත් ජාතික පාසල් 200ක් පාසල් පද්ධතියට appeared first on Aruna.

Next Post

ලංකාවේ ණය උගුලෙන් ගැලවෙන්න ජාත්‍යන්තර නීති උපදෙස් ගන්න යයි

Tue Mar 22 , 2022
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.