අද විදුලිය කැපෙන හැටි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්

අද (23) දිනයේදී ද ප්‍රසවකට පැය 05 ප්‍රදේශයක විදුලියක් සිදුකිරීමට මහජන භාවිතය සඳහා සභාව ලබාදී ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 සහ විනාඩි 20 ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා විනාඩි 01යි විනාඩි 40යි විදුලිය නියමිතයි.

P,Q,R,S,T,U,V,W දක්වා වු කලාප 8 සඳහා හෙට (23) පැය 02 සහ විනාඩි 40 ක විදුලිය කපා හැරීම සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැයක් බැගින්ද පස්වරු 04.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 සහ විනාඩි 40 දක්වාද විදුලිය කපා හැරෙනු ඇත.

අද විදුලිය කැපෙන හැටි මෙතැනින් බලන්න…

The post අද විදුලිය කැපෙන හැටි appeared first on Aruna.

Next Post

විදේශ සංචාරක ප්‍රවාහන බස්වලට ලංගමෙන් ඩීසල්

Wed Mar 23 , 2022
විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඩීසල් ලංකා ගමනාගමන මණ්ඩල (ලංගම) ඩිපෝවලින් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.