අයියයි මල්ලී මාරුවෙයි:පිහි පහරින් අයියා මරුට

හැඩරුවින් සමාන සහෝදරයන් දෙදෙනා මාරුවී සිදුවූ බහින් බස් වීමක් අතරතුර තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 51 හැවිරදි පුද්ගලයකු මියගොස් ඇති අතර පහරදුන් බව කියන බස්වල සින්දු කියන්නකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

Next Post

මිලී සයිරස් උත්සවයේ පෙනුම අවලංගු කරයි, ගුවන් යානයට අකුණු සැර වැදීමෙන් පසු ඇය ආරක්ෂිත බව රසිකයින්ට සහතික කරයි

Wed Mar 23 , 2022
මයිලි සයිරස් පැරගුවේහි උත්සව ප්‍රසංගයකට යමින් සිටියදී ඇති වූ බියජනක මැද ගුවනේ සිදුවීමකින් පසු ඇය හොඳින් සිටින බවට ස්මයිලර්ස් සහතික විය. පැරගුවේ හි Asunciónico උත්සවයේ දෙවන දිනයේ සැලසුම් කර තිබූ සිරස්තලයක් වෙත ගායිකාව ගමන් කරමින් සිටියදී අකුණු සැර වැදීමෙන් පසු ගායිකාව ඇය පියාසර කරමින් සිටි ගුවන් යානයේ රූපයක් පළ කළාය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.