මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් වන්දි අයකර දෙන්නැයි අසාද් සාලි මහතා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ප‍්‍රතිෙක්‍ෂප කළේය.
සබැඳි පුවත්
- 2 years ago
මාර්ග බාධක ගැන නීතිඥ සංගමය කනස්සල්නෙන්
- 1 year ago
බන්දුල ගුණවර්ධනට හූවක් . . .
- 2 years ago
මහජන පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට යයි
- 2 years ago
බොරැල්ලේදී පොලිසියට පාට් දැමූ තරුණිය මාට්ටු
- 2 months ago
ජපානය සඳට යැවූ යානයේ දෝෂයක් . . .