ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවට තමන් සහභාගි වූයේ රටේ පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් සෙවීමේ අරමුණින් මිස වගකිවයුත්තන්ට ඇඟිල්ල දිගු කිරීමට හෝ වෙනත් හේතුවක් මත නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තව…
Next Post
ඉන්ධන ගැටළුවට පේරාදෙණි සරසවියෙන් විසඳුම්
Wed Mar 23 , 2022
රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුහු විසින් නිර්මාණය කරනු ලැබූහ.

සබැඳි පුවත්
-
3 months ago
තවත් කොරෝනා මරණ පහක් වාර්තා වේ
-
4 months ago
කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ