කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව සැලකිලිමත් වන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම දෙපාර්තමේන්තුව විසින් අද (23) පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 වන විට එම නිවේදනය බලංගු වන බව.

ඒ අනුව මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ එම පළාතේ පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයේ රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on අරුණ.

Next Post

අයියයි මල්ලී මාරුවෙයි:පිහි පහරින් අයියා මරුට

Wed Mar 23 , 2022
හැඩරුවින් සමාන සහෝදරයන් දෙදෙනා මාරුවී සිදුවූ බහින් බස් වීමක් අතරතුර තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 51 හැවිරදි පුද්ගලයකු මියගොස් ඇති අතර පහරදුන් බව කියන බස්වල සින්දු කියන්නකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.