කොවිඩ් ආසාදනය වූ තවත් 5දෙනෙකු මෙලොව හැර යයි

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 16,445 කි

තවත් කොවිඩ් මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ පරීක්ෂණය (22) තහවුරු කර ඇති බවයි.

ඒ අනුව, ලෝකයේ මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,445කි.

The post කොවිඩ් ආසාදනය වූ තවත් 5 දෙනෙකු මෙලොව හැර යයි appeared first on Aruna.

Next Post

‘‘මම තාමත් ආණ්ඩුවේ‘‘

Wed Mar 23 , 2022
ආණ්ඩුව ඇතුළේ ස්වාධීන වෙනවානම් ඒ ගැන කල්තියා දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.