කොවිඩ් ආසාදනය 59දෙ‌නෙකු සුවය ලබයි

සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 659,859 දක්වා ඉහළට

තවත් 59 දෙනෙකුට සුවය ලැබී ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 659,859 දක්වා ඉහළ යනු ඇත.

දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 18,556 කි.

රටේ සමස්ත ජනගහනය 659,859 කි.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 16,440 ක් වාර්තා වී ඇත.

The post කොවිඩ් ආසාදනය 59දෙනකුට සුවය ලබයි appeared first on අරුණ.

Next Post

අර්බුදය හමුවේ පිරිසක් ඉන්දියාවට පැනලා

Wed Mar 23 , 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිගය හේතුවෙන් පළමු ශ්‍රී ලංකා සරණාගත කණ්ඩායම තමිල්නාඩු වෙරළ තිරයට පැමිණ ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.