ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරය වෙනස් වෙයි

ජනාධිපති හදිසියේ ගත් තීරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විදේශ මහාචාර්ය ජී.එල්. පීරිස් නිලවරණයෙන් ඉවත් කර නැවත එම තනතුරට පත් කරනු ලැබේ.

මේ අනුව මහාචාර්ය පීරිස් වෙනස් තනතුරෙන් ඉවත් කර නැවත එම තනතුරට පත් කර ඇත්තේ විදේශ අමාත්‍යාංශයේ ‘නම’ කිරීමට හේතුවෙනි.

ජනාධිපති රාජපක්ෂ පසුගිය මාර්තු 18 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සංශෝධනය සිදු කර ඇත.

රාජ්ය සබඳතා විදේශ කටයුතු පිළිබඳ කටයුතු කරන අමාත්යාංශය මෙතෙක් ‘විදේශ අමාත්යාංශය’ ලෙසින් හැඳින්වූ නමුත් දැන් එය ‘විදේශ කටයුතු අමාත්යාංශය’ ලෙස අලුතින් නම් කර තිබේ.

ඒ අනුව මෙතෙක් ‘විදේශ විකල්ප තනතුරේ’ කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස්ව මින් ඉදිරියට හඳුන්වනු ලබන්නේ ‘විදේශ කටයුතු ඇමතිවරයා’ වශයෙනි.

නයන තරංග ගමගේ

ගැලරියගැලරිය

The post ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරය වෙනස් වෙයි appeared first on Aruna.

Next Post

සිංහල අවුරුද්දට පෙර පොල් , පොල් තෙල් මිල අඩු කරනවා

Wed Mar 23 , 2022
සිංහල අලුත් අවුරුද්දට පෙර පොල් සහ පොල් තෙල් මිල අඩු කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.