න්‍යෂ්ටික අවිවලින් පහරදීම අවසන් විකල්පයයි

රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ.

Next Post

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ලොරියෙන් ගෑස් මිලට ගනිති

Wed Mar 23 , 2022
මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑළියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍ර දේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ (23) දින පියවර ගත්හ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.