රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ.
Next Post
නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ලොරියෙන් ගෑස් මිලට ගනිති
Wed Mar 23 , 2022
මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑළියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍ර දේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ (23) දින පියවර ගත්හ.

සබැඳි පුවත්
-
2 months ago
මැයි 6 වැනිදා රටපුරා සිදුවන්න යන දේ
-
4 months ago
පොලිස් කොස්තාපල්ට උණුවතුර ප්‍රහාරයක්
-
2 months ago
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
-
2 months ago
තිස්ස කුට්ටිගේ නිවස ගිනිගයි
-
2 months ago
අත්නොහැරීම තුළින් වෙන දේ – කාදිනල් හිමි
-
2 months ago
ලොව පුරා කොරෝනා තතු