මධ්‍යම, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මාර්තු 23) සවස නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ. තව..
Next Post
න්‍යෂ්ටික අවිවලින් පහරදීම අවසන් විකල්පයයි
Wed Mar 23 , 2022
රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ.

සබැඳි පුවත්
-
3 months ago
GMOA විරෝධතාවයක් පුරහල අසල වාහන ගමනාගමනය අවහිර කරයි
-
3 months ago
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනී
-
2 months ago
ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නව නීතියක්