බිරියගේ දොළදුක නිවන්න ගිය සැමියා බාප්පාගේ පිහි පහරින් මරුට

ගැබිනි බිරියගේ ආසාව සංසිඳවීමට තම බාප්පාගේ ඉඩමේ කොස් ගසකින් කොස්ගෙඩියක් කඩා ගත් 34 හැවිරිදි දෙදරු පියකු බාප්පාගේ පිහිපහරින් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.

Next Post

2021 දී ඕස්ට්‍රේලියාවේ වාර්තාගත සංගීත කර්මාන්තයේ ප්‍රචාරණ වර්ධනය, 'සම්පූර්ණ අගුලු දැමීම' මගින් බලපා ඇත

Wed Mar 23 , 2022
බ්‍රිස්බේන්, ඕස්ට්‍රේලියාව – ඕනෑම තැනක ඇති දැඩිම, දීර්ඝතම අගුලු දැමීම් හේතුවෙන් මන්දගාමී වුවද, ඕස්ට්‍රේලියාවේ වාර්තාගත සංගීත වෙළඳපොළ 2021 දී තුන්වන අඛණ්ඩ වර්ධනය සඳහා 4.4% කින් A$ මිලියන 565.8 ($ මිලියන 421) දක්වා පුළුල් විය. පින්තූරයේ වීරයා නැවත වරක් ප්‍රවාහ වේදිකා විය. විශේෂයෙන්ම, $ මිලියන 377 ($ මිලියන 281) දායක වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.