රුපියල් කෝටි 600 ක කොකේන් රේගුව අල්ලයි

පැනමාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා පැමිණ තිබූ කන්ටේනරයක තිබී රුපියල් කෝටි 600 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව අද පැවසීය.

Next Post

වැඩි වැටුප් ඉල්ලා කුරුණෑගල විරෝධයක්

Wed Mar 23 , 2022
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද දහවල් කුරුණෑගල නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.