හම්බන්තොට නගරාධිපති ලෙස උප නගාරධිපති පත් වෙයි

හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා විවෘත ඡන්ද විමසීමෙන් තේරීපත් වූ බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පවසයි.

Next Post

ජනතාවට සහන දෙන අය වැයක්

Wed Mar 23 , 2022
රනිල් සර්ව පාක්ෂික සමුළුවේදී කිව්ව සුභ ආරංචිය බැංකු ක්ෂේත්‍රය බිඳ වැටීමේ ආසන්න මොහොතක පවතින අතර කඩා වැටීම වැලැක්වීම සඳහා බැංකු සඳහා ආරක්ෂිත දැලක් සංවිධානය කිරීමට රජය සහතික විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් ලෙස මිල ගැලපීම ජනතාව විශාල බරක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.